Pages

2011-11-29

ක්‍රෝම් සමග චෙස් අදින්නට........

ගූගල් ක්‍රෝම් භාවිතාකරන අයවලුන් අතරින් චෙස් ක්‍රීඩාවට ප්‍රිය කරන්නන් සදහා වෙබ් ඇප්ලිකේෂනයක් ලෙස "ස්පර්ක්චෙස්" ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. වෙළද සහය සහිත නොමිලේ හා මුදල් ගෙවා ලෙස සංස්කරන දෙකකින් පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගත හැකිවනු ඇත.

https://chrome.google.com/webstore/detail/khgabmflimjjbclkmljlpmgaleanedem