Pages

2011-10-27

ගූගල් මැප් මතට ව්‍යාපාරික ස්ථාන ලේයරයකුත්.........

පසුගිය මැයිමාසයේ ගූගල් ආයතනය පවසා සිටියේ ගූගල් මැප් මතට ව්‍යාපාරික ස්ථාන හා කාර්යාල පිලිබද සවිස්තර ‍රැගෙන එන්නට බලා පොරොත්තු වන බවයි. මේ වන විට අත්හදා බැලීමේ මට්ටමින් ගූගල් මැප් මත එම නවාංගය දිග හැරෙමින් බවට තොරතුරු පලවනවා.
     ආයතනය පවසන්නේ තම ආයතනය ගූගල් මැප් මතට ‍රැගෙන යන්නට කැමත්තේනම් හිමිකරුවන් මුලින්ම ඔන් ලයින් පෝරමයක් පිරවීමෙන් අනතුරුව ගූගල් ඡායාරූප ශිපියෙකු සමග පෙර යොදා ගත් වෙලාවක්දී තම ආයතන රිසිලෙස  ඡායාරුප ගත කොට ගත හැකිවන ලෙස කටයුතු යොදා ඇති බවයි.