Pages

2011-08-15

ඔබේ සැදෑ තේ කෝප්පයේ බාහිර පෘෂ්ටය අන්තර්ජාලයේ තිරය බවට පත් වන විට..........

ඔබේ සැදෑ තේ කෝප්පයේ බාහිර පෘෂ්ටය අන්තර්ජාලයේ තිරය බවට පත් වන විට එයට දමනු ලබන උනුසුම් තේ මිශ්‍රනයේ උනුසුම එම සබදතාවය පවත්වාගෙන යාමට අවැසි ශක්තිය ලබදෙනු ඇත. ඔබේ සමගමේ මීලග නිශ්පාදනය ගැන කෙරෙන වෙබ් පි‍ටුවේ ආකෘතිය වලාකුලු මෘදුකාංගයක් ඇසුරින් නිමවා සමාගමේ නිර්මාන ශිල්පියාවෙත යවන්නට හොදම අවස්තාව, ඔබේ ගෙවත්තේ මලින් ගැවසුනු තුරු ගොමුවක් යට ඉදිවුනු අසුනේ සිටින විට දැනෙන සැහැල්ලුවත් ප්‍රනීත තේ රසය කයට ගෙනෙන ප්‍රබෝධයත් උදා කර දෙනු ඇත. (එක් කලක හොදටෝම හිනා යන විසුලු සේ පෙනුන සිතුවිලි රටා තවත් කලක සැබෑ භෞතිකයන් බවට පත්ව තිබෙන අයුරු දකින විට මහත් පුදුමයක් දැනේ.)