Pages

2011-08-02

උදාවන සතියේ ඔහු අප හා එක්වනු ඇත...

2010 වන තෙක් ෆේස්බුක් හි  සැකසුම තුල ඉඩකඩ වෙන්වී තිබුනේ "මගේ පවුලේ සමාජිකයින්" නම් උපාංගය සදහා පමනී. එම වසරේ පෙබරවාරි මාසයේ සිට එය " මගේ නිවසේ සබදතා" ලෙස  වෙනස් විය. අලුතෙන්ම නිකුත්වන පුවතකින් කියවෙන්නේ, ෆේස්බුක් වෙත අලුතින්ම එක් කල නවාංගයත් සමග ඔබේ පවුල වෙත  එකතු වන්නට බලා පොරොත්තු වන සමජිකයින් ගැනද තොරතුරු එක්කල හැකි වන බවයි. මෙම නවාංගය එක් කල විගස තාක්ශනික ගැටලු ස්වභාවයක් උද්ගතවූ මුත් මේ වන විය එය සකස් කර ඇති බවයි සටහන්වන්නේ.