Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-08-01
ප්‍රකට "ෆොක්ස්කෝන්" ආයතනය ගැන කියවෙන පුවතකට අනූව........
ලොව ප්‍රධාන පෙලේ පරිගණක හා ජංගම උපකරන හා කොටස් නිශ්පාදනය කරන තායිවාන ආයතනයක් වන "ෆොක්ස්කෝන්" ආයතනය ගැන කියවෙන පුවතකට අනූව එහි සේවය සදහා මිලියනටකට අධික ස්වංක්‍රීය උපකරන ස්ථාපනය සදහා සූදානම් වන බවක් සටහන් වෙනවා. දැනට මිලියන 1.2ක මෙම ආයතනයේ සේවය කරන අතර කොතරම් පිරිසකගේ සේවය මෙම ස්වංක්‍රීය යන්ත්‍ර වලට භාරදෙනු ඇත්දැයි තවමත් පැහැදිලි නොමැති බවයි සටහන් වන්නේ. මෙම වසර තුල පමනක් සේවකක මහතුන් 16 දෙනෙකු මේවනවිට ආයතනය තුල සියදිවිනසා ගැනීම් වාර්ථා වී ඇති අතර අයතනය පවසන්නේ සේවකයින් සදහා 20% වැටුප් වැඩිකිරීමක් හා උස් ගොඩ නැගිලි වලට ජීවිත ආරක්ශක දැල් සවිකරන්නට තම ආයතනය කටයුතු කරන බවයි වැඩිදුරටත් සටහන්ව තිබුනේ.
