Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-07-28
ගූගල්+ වල ජනප්‍රියතාවය මද පසුබෑමක් !!!!!!
ගූගල්+ වල ජනප්‍රියතාවය මද පසුබෑමක් ගැන කියවෙන පුවතක් පලවෙනවා. ගතවූ සතිය තුලදී ගූගල්+ වෙත ඇමරිකානුවන්ගේ පිවිසීම් ප්‍රමනයත් පිවිසීම්කලවුන් එහි ගතකල කාල ප්‍රමානයෙත් සැලකිය යුතු ප්‍රමානයක අඩුවීමක් දක්නට ඇති බවයි සටහන් වන්නේ. ගතවූ සතියතුල ගූගල් + වෙත 3% අඩුවීමක් බවසටහන් වන්නේ ඊට ප්‍රතම සතියට සාපේක්ශව මිලියන 1.86 සිට මිලියන 1.79 දක්වා අඩුවීම සැලකිල්ලට ගෙන බවයි වැඩිදුරටත් කියවෙන්නේ. පිවිසීම් කල අය එහි ගතකල කාලය 10% අඩුවීමක් බව සටහන් කර ඇත්තේ විනාඩි 5 තප්පර 23 සිට විනාඩි 5 යි තප්පර 15 දක්වා අඩුවීම සැල කිල්ලට ගෙන බවයි සටහන් වී තිබුනේ. දිනකට දත්ත සටහන් බිලියන එකක් පමන ගූගල්+ තුල හුවමාරුවන බවත් එහි වැඩිදුරටත් සටන්ව තිබුනා.
