Pages

2011-07-12

අද පුවත්....

පැතිර යමින් පවතින නිල නොවන තොරතුරකින් කියවෙන්නේ වින්ඩෝස් 8 2012 අප්‍රේල් වන විට  අවසන්කිරීමට නියමිත ඇති බවයි. පෞද්ගලික පරිගනකයට වඩා ටැබ්ලට් ආකාරයේ පරිගනක වෙත වැඩි නැබුරුවක් සහිතම මෙම මෙහෙයුම් පද්දතිය නිර්මානය වනු ඇති බවටයි  කියවෙන්නේ.