Pages

2011-07-12

පලවන අලුත්ම වාර්ථාවලින් කියවෙන්නේ ගූගල්+ වල....


පලවන අලුත්ම වාර්ථාවලින් කියවෙන්නේ  ගූගල්+ වල සාමාජිල සංක්‍යාව පසුගිය ඉරිදාවනවිටාඅසන්න ලෙසමිලියන 7.3 වූ බවයි. මෙම ගනනය කිරීම් වලට අදාලව සලකන විට අද වන විට මිලියන 10කට ආසන්න විය යුතු බවයි. එලබෙන සති අන්තය වනවිට මිලියන 20 ආසන්න විය හැකි බවයි අනවැකි පලවෙන්නේ.සති දෙකක් වයසැති ගූගල්+ හි  භාවිතා කරන්නන්ගේ ඉහල යාම ඉතා ඉහල මට්ටමක පවතින බවයි ඔවුන් පවසන්නේ. අනෙකුත් තරගකරුවා වන ෆේස්බුක්හි බිලියන750 ක භාවිතාකරනන්ගෙන් අඩක් දෛනිකව තම ගිනුම වෙත පිවිසෙන බවයි සටහන් වන්නේ.