Pages

2011-07-10

ෆේස්බුක් හා ගූගල්+ අතර මූලික සැකැස්මේ සැලකියයුතු වෙනසක් නැති නමුත්.........

පසුගියදාක පැවති හමුවකදී සයිබර් විචාරකයෙකු පවසා සිටියේ  ෆේස්බුක් හා ගූගල්+ අතර මූලික සැකැස්මේ සැලකියයුතු වෙනසක් නැති නමුත් හා ෆේස්බුක් හි පෞද්ගලිකතාව සමහර විටක අනතුරකට ගොස් ඇත්තේ, එම පුද්ගල ගොනුවල පාලනය අවිදිමත් වීම නිසා කියායි. සමාජ ජාලාවල වර්ධනීය වෙනස්ක් ගූගල්+ ගෙන විත් ඇත්තේ නවීනතම තාක්ශනයට වඩාත් සමීපබවක්  එහි ව්‍යුහය විසින් ‍රැගෙන විත් ඇති නිසාත් හොදින් ෆේස්බුක් හදාරා පුද්ගල ගොනුවල විවෘතවීම තල කිහිපයකට වෙන්කර අපහසුවකින් තොරව  විශාල පිරිසක් සමග ඇසුරු කරන්නට ඉඩ කඩ සලසා ඇති නිසාත් කියාය.