ඇමරිකානු අභ්‍යන්තර සයිබර් ආරක්ශකයන් පවසා සිටින්නේ එරටට ආනයනය කරනු ලබන බොහෝ ඉලෙක්ට්‍රොනික උපකරන හා මෘදුකාංගවල "හානිකර හා තොරතුරු පැහැර ගැනීමට" අදාල මෘදුකාංග කොටස් අඩංගු වන බවයි. තවමත් හදුනාගෙන නොමැති "විදේශ කොටස්" මෙයට වගකිවයුතු බව හ එරට ආරක්ශක අංශ මේගැන ඉත සැලකිලිමත්ව සිටින බවටත් එම පුවතේ සටහන්ව තිබුනා.