භාවනාව තුල නිදහස් වීම පුරුදු නොකල මනසකට මහත් විපත් ගෙන එන කාරනයක් විය හැකි බව සැබවි.එසේම මෙය අනේක් දිසාවටද සත්‍යයක් විය හැකිය.පුරුදුකල මනසකට භාවනා කාලසටහන් රැගෙන එන්නේ මහත් අපහසුතාවයකි.ඔබ මෙහි පැමිනි විගස හමුවන මහත් තදබල නීතිපද්ධතියක් වීම ගැන අමනාපනොවියයුතු බව වටහා ගන්නට මද කලක් ආශ්‍රම භූමියේ රැදෙන්නට සිදුවනු ඇත.අප විමසා බලන්නේ එකම කාරනාවකි. එනම් මෙහි ඇති අපමනවූ සැහැල්ලුව විදගන්නට තරම් ඔබට විනයක් ඇද්ද කියාය.