Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Pages
▼
2011-07-03
ගූගල්+ සමග පිකාසා හි අවකාශය අසීමිත වෙයි....
ඔබගේ ගූගල්+ ගිනුම ඔබගේ සයිබර් ජීවිතයට වෙනස් කම් කිහිපයක් ගෙන එන්නට නියමිතය. එයින් එකක් ලෙස ඔබ ගූගල්+ ගිනුම වෙත තැන්පත් කරනු ලබන ඡායාරූප සදහා ඇති ඉඩ කඩ අසීමිත වීම හදුන්වා දිය හැක. පික්සල් 2048*2048 වැඩි නොවන ඡයාරූපයන් කැමති ප්‍රමානයක් ගූගල්+ තුලින් පිකාසා තුල රදවන්නට ඔබට අවස්තාව ලැබෙනු ඇත [සාමාන්‍ය පිකාසා ගිනුම් හිමියෙකුට හිමිවන සීමාව පික්සල් 800*800 වේ].එසේම විනාඩි 15කට අඩු චලන පට සදහාද මෙම රැදවීමේ අවස්තාව ලැබෙනු ඇත. වැඩිදියුනු කරන ලද ටැගින් පහසුකම ගූගල්+ ගිනුම් හිමියෙකුට අපූරු අත්දැකීමක් වනු ඇති බවටත් ඔවුන් අනාවැකි පල කර සිටිනවා
