Pages

2011-06-09

මිස්ටර් ඊමේල් කෙමෙන් මැදි වයසටද එලබුනහ...........

ඒ 1971 වසරයි. අර්පානෙට් හි ප්‍රෝග්‍රමර් වරයෙකුට තවකෙකුට පනිවිඩයක් තැබීමට පහසු ක්‍රමයක් ලෙස මෙය භාවිතයට ගැනුනු අතර මෙම පනිවිඩ යැවීම එකම කාබරයක එක් පරිගනකයක සිට තවකකට බවයි සටහන් වන්නේ. වැදගත්ම කාරනය වන්නේ මීට පසුව බිහිවූ කාලයක් තිස්සේ බෙහෙවින් ජනංප්‍රියවූ බොහෝ අංගයන් අන්තර්ජායතුල අවලංගුව යද්දී ඊමේල් ක්‍රමවේදය තවමත් වලංගුව පැවතීම බවයි විචාරකයින් පවසන්නේ.