Pages

2011-06-22

බ්‍රසීල රජයට අයත් ප්‍රධානතම වෙබ් අඩවි දෙකක් වෙත පහරදී........


මැතකාලයේ ප්‍රධානපෙලේ සයිබර් පහරදීම් කිහිපයකටම වගකිවයුතුයැයි සැලකෙන LulzSec හැකර් කන්ඩායම විසින්  බ්‍රසීල රජයට අයත් ප්‍රධානතම වෙබ් අඩවි දෙකක් වෙත පහරදී මේ මොහොත වනවිටත් ඒවාට පිවිසීම අවහිර කර ඇති බවට වාර්ථාවෙනවා.
     පසුගියදා අත්වඩංගුවට පත් 19 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුනයා තම කන්ඩායමට අයත් අයෙකුලෙස සැක පලකරමින් පලවූ වාර්ථා තමන් ප්‍රතික්ෂේප කරන බවකුත් ඉහතකී කන්ඩායම අද නිකුත් කල "‍ටුවිටර්" සටහනකින් කියවී තිබුනා.