වෙබ් පිරික්සනයන් අතර තරගය දිනෙන් දින තියුනු වෙමින් පවතී. ෆයර් ෆොක්ස් හි හතරවන සංස්කරනය නිකුත්වී තෙමසක් ගෙවී යනවාත් සමගම තම 5වන සංස්කරනය නිකුත්කරන්නට තීර්නය කර ඇත. එච්,ටී.එම්.එල් 5 හා සී එස් එස් ඇනිමේශන් සදහා ඉතා හොද සහයක් සපයන දියුනු කිරීම් රාශියකින් සමන්විත නව සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ ලබාගත හැකි බවයි සටහන් වන්නේ. මීලග සංස්කරනය අගෝස්තු මස පලමු භාගයතුලදී නිකුත්කරන්නට තමන් බලාපොරොත්තුවන බවත් වැඩිදුරටත් සටහන්ව තිබුනා.
http://www.mozilla.com/en-US/firefox/new/