Pages

2011-06-21

ඩොමේන නාමයන්ගේ සීමාව පුලුල්වේ......................

ඩොමේන නාමයන්ගේ සීමාව සැලකියයුතු මට්ටමකින් ඉවත්වන බවට තොරතුරු පලවෙනවා. ඊයේ ‍රැස්වූ ICANN කන්ඩායමේ හමුවකදී මෙම තීරනය ගත් බවයි සටහන් වන්නේ. ඩොලර් 185,000 ගාස්තුවකට යටත්ව නව ඩොමේනයක් සදහා ඉල්ලුම් කල හැකි ලෙසට සටහන්ව තිබුනා. ලොව ප්‍රධානපෙලේ සමාගම් විශාල ප්‍රමානයක් තම වෙලද අනන්‍යතාවය අන්තර්ජාලයතුල වඩාත් තහවුරුකරගනුවස් මෙම අවස්තාව ප්‍රයෝජනයට ගනු ඇති බවට විස්වාසය පලවී තිබුනා.කැනොන්  ආයතන මෙන්ම යුනිසෙප් ආයතනය මේවන විටත් තම ඩොමේනයන් සදහා මේවන විටත් ඉල්ලුම් කර ඇති බවටත් සටහන්ව තිබුනා.