ගූගල්හි ජිමේල්ගිනුම් වෙත වෙත අනවසර පිවිසීමකට චීන උත්සාහය ගැන කරුනු හෙලිවීමත් සමග තම වෙබ් පිරික්සනය නොහොත් ක්‍රෝම් බ්‍රවුසර් මෘදුකාංගය නවීකරනය කල බවට පවසා සිටිනවා. මින්පසු ක්‍රොම් හරහා තම ඊමේල් සේවාව ලැබීමේදී සබදතාවය එන්ක්‍රිප්ට් තත්වයේ පවතිනු ඇති බවයි ගුගල් ආයතනය පවසා සිටින්නේ.