Pages

2011-06-15

"ගූගල් වොයිස් සර්ච්"

"ගූගල් වොයිස් සර්ච්"  විසින් පරිගණකය හා භාවිතාකරන්නා අතර වූ පරතරය අවම කිරීමේ උත්සාහයට තවත් පියවරක් ‍රැගෙනවිත් ඇත.  ගූගල් ආයතනය පවසන්නේ ඔවුන් ස්මාට් දුරකතනයට හදුන්වාදුන් අංගයට බෙහෙවින් සමාන ලෙස මෙම නව හදුන්වාදීම සකස්ව ඇති බවයි. දැනට ඇමරිකානු ඉංග්‍රීසි භාෂාවෙන් පමනක් ක්‍රියාත්මක මෙම නවාංගය භාවිතා කිරීම සදහා ගූගල් ච්‍රොම් වෙබ් පිරික්සුම් මෘදුකාංගයත් හා පරිගණකයට සම්බන්දිත මයික්‍රෆොනයක් මූලික අවශ්‍යතා ලෙස හදුන්වාදී තිබුනා.ක්‍රමයෙන් මෙම පහසුකම භාවිතා කරන්නන් අතරට මුදා හරින්නට කටයුතු යොද ඇති බවත් සටහන් වෙනවා.