Pages

2011-06-22

අද පුවත්......

මෑත කාලයේ පැතිරගිය පරිගනක පහරදීම් ‍රැල්ලට සම්බන්ද කල්ලියක සමාජිකයෙකු බවට සැක කරන 19 හැවිරිදි බ්‍රිතාන්‍ය තරුනයෙකු පරිගණක අපහරනය යටතේ අත්වඩංගුවට ගන්නට සමත්වූ බවක් එරට පොලීසිය නිවේදනය කර සිටිනවා.