Pages

2023-05-01

Pariganakaya.Tech

තම අවට වන නොදන්නා මෙන්ම නොහැගෙන විසල් විශ්වය විනිවිඳ යන්නට තම ගනන හැකියාව මිනිස් වර්ගයාට මහත් පි‍ටුවහලක් වන්නට ඇත. ඔවුන් තම ගනන හැකියාව යාන්ත්‍රික කර අවසානයේ "පරිණත වූ ගනන" හැකියාවක් අද වන විට තම අභියසට කැඳවා ගෙන සිටී, මේ "අපූරු" බවේ දෛනික තොරතුරු මෙන්ම නෙක විචාර සටහන් වලින්  මොහොතින් මොහොත සැරසෙන අවකාශයයි Pariganakaya.Tech වෙබ් අඩවිය. මේ ඒ අපූරු අවකාශය වෙතට ඔබේ කාර්යබහුල  එක් මොහොතකට පැමිණ යන්නට කරන ආරාධනාවයි.
www Pariganakaya.Tech