Pages

2023-05-05

Artificial Intelligence (AI)?

ඔනෑම පොදු භාවිතාවක් සමාජය මතට පැමිනීම යම් සීමාවක් වන තෙක් එහි එතෙක් පැවති සමාජ එකගතා  නොහොත් එතික් සමග එකග වනු ඇත. එහෙත් යම් සීමාවක් ඉක්මවන තැන එය ස්වධීන වන්නට පටන් ගනී. තම ආවේනික එතිකල් සීමාවන් අවශ්‍ය වන්නට පටන් ගනී.සමාජජාලා යුගය අප පසුරමින් සිටින එවන්නකි.  එය සමාජ ආකෘතියට පැමිනි වෙනස් සංස්කරණයක් ලෙස ගත හැක. එහෙත් කෘතීම බුද්ධියුගය නොහොත් AI යුගය ආශ්‍රිතවන්නේ මිනිස් වර්ගයාගේ දැණුම් ආකෘතියටය. එය මිනිස් වර්ගයාගේ වඩාත් සංවේධී මෙන්ම තීරනාත්මක ඇසුරුකරන්නට නියමිතය. අප වඩාත් කල්පනාකාරී විය යුත්තේ එබැවිනි. එය සමාජ සබඳතා ආකෘතිය වෙනස් කලාට වඩා තීරනාත්මකව අපට බලාන්නට සූදානම් වෙමින් සිටී. සමහර විටක අපගෙන් දැණුම් ආකෘතිය සම්පූර්ණයෙන් අත්පත් කර ගැනීමේ අනතුර නැතුවාම නොවන බව හදාරන්නන්ගේ මතයයි.
Pubudu Siriwansa  -  www.Pariganakaya.Tech