Pages

2023-03-21

Windows 11 වල feature updates ඉක්මනින් ලබා ගන්නට.

යාවත්කාලීන ස්ථාපනයට භාවිතාකරන්නන්  පොලබවා ගැනීමද එම ආයතයන්ට  හමුවන තවත් ප්‍රධාන අභියෝගයකි. ප්‍රධානය පෙලේ යාවත්කාලීනයන් වන විට ඒවා ප්‍රමානයෙන් විශාල වීමත් වැඩිකාලයක් ලබා ගනීමත් භාවිතාකරන්නන්ස් අදහා වන ගැටළුවකි. කෙසේ වෙතත් Windows 11 සදහා Canary Channel මට්ටමින් පැමින ඇති අංගයක් වන්නේ new updates ව්සැනින් ලබා ගන්නට සැකසුම් සකසා තබන්නට භාවිතාකරන්නන් හට අවස්ථාවක් ලබා දීමය.  අමතක නොකල යුත්තක් නම් Back up වැදගත් වන්නේ සනර විටක හමුවන්නට ඉඩ ඇති crash තත්වයක් සදහා එක් විසඳුමක් එය වන නිසාවෙනි.
Pubudu Siriwansa