Pages

2023-02-12

TOYATA නමින් එන හානිකරයක් විය හැකිය.

TOYATA නමින් ඔවුන්ගේ 60 වන සංවත්සරයකට සමගාමීව ලබා දෙන විශේෂ වරප්‍රදයක් ගැන කියවෙන පනිවිඬයක් අන්තර්ජාලය මත ඔබමොබ වේගයෙන් චලනය වෙමින් තිබෙන අතර ප්‍රධාන ආරක්ෂක මෘදුකාංග විසින් ස්වක්‍රීයව මෙම පනිවිඩය හානිකරයක් ලෙසට නම් කරමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. හදාරන්නන් උපදෙස් දෙන්නේ මෙහි වන වෙබ් දිගුව ඔස්සේ පිවිසීම ඔබගේ තොරතුරු උපාංගයට හානිකර විය හැකි බවයි. ආරක්ශිත නොවන එනම් https වෙබ් ලිපිනයක් සමග එන මෙම පනිවිඬයට අදාල වෙබ් ලිපිනයද හුදකලා හා සැකසහ්ත එකක් බවටයි ඔවුන් අනතුරු අගවන්නේ. මෙම පනිවිඬය සමග එන සබැඳියාව අවධි නොකරන ලෙසටයි ඔවුන් උපදෙස් දෙන්නේ.
Pubudu Siriwansa