Pages

2023-01-13

Edge 109 පැමින ඇත්තේ දියුනු කිරීම් කිහිපයක්ම සමගිනි.


 Microsoft නිවේදය කරන්නේ තම Edge බ්‍රවුසරයේ Version 109 සංස්කරනයේ  Stable සංස්කරනය නිකුත් කර තිබෙන බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ feature වෙනස් කම් කිහිපයක්, bugfixes කිහිපයක්ම සමග security patches කිහිපයක්ද සමගින් නව නිකුතුව පැමින ඇති බවයි. නව සංස්කරණය version 108.0.1462.83 ලෙසට නම්  වන අතර විශේෂයෙන් Text prediction හැකියාව වැඩි වේගයකින් භාවිතාකරන්නෙකුට write  හැකියාවක් ගෙනෙන බවටත් හඳුනා ගෙන තිබූ දුර්වලතා ඉලක්ක වන security improvements දෙකකින් සමන්විත බවටත් පැහැදිලි කර සිටිනවා.

Pubudu Siriwansa