Pages

2022-12-13

Meta වලට නව Content Moderation Tool එකක්

Meta විසින් නව Content Moderation Tool එකක් මුදාහැර තිබෙනවා. open-sourceආකාරයේ tool එකක් වන මෙයින් terrorist හා violent ආකාරයේ content පිලිබඳව විමසනු ඇත.  Hasher-Matcher-Actioner (HMA)  ලෙසට නම් වන මෙයින්  images හෝ  videos වලට flag කරන්නට කටයුතු කරනු ඇති අතර මෙය human reviewers වලට විකල්පයක් ලෙසට කටයුතු කරනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ.
Pubudu Siriwansa