Pages

2022-11-17

Google Wallet තවත් රටවල් 12 කට.

Google නිවේදනය කරන්නේ තම Wallet app හැකියාව තවත් රටවල් 15ක් සදහා ව්‍යාප්ත කරන්නට කටයුතු කර ඇති බවයි. ඒ අනූව මේ වන විට Google Wallet හැකියාව රටවල් 57 සදහා සූදානම් ව පවතිනවා. Google පවසන්නේ තම Wallet හැකියාව Android phones වල සිට  Wear OS devices  දක්වා දිගුවෙමින් mobile tap-and-pay සූදානමින් පැමින ඇති බවයි. Google තම Wallet හැකියාව සමග විශාල වපසරියක දෛනික කටයුතු සහයක් ගෙනෙන්නට කටයුතු කරමින් සිටින අතර ඒ සදහා අදාල රටවල local services  සමග සහයෝගයෙන් කටයුතු කරන්නට වගබලා ගන්නවා. 
Pubudu Siriwansa