Pages

2022-08-01

Pariganakaya.Com


 පරිගණකය ජීවිතය අවටින් අතුරුදහන් වෙමින් ඇත. “පරිගණක බව” ජීවිතය අවට වසා ගනිමින් ඇත. නිවසේ දොර සීණුවේ සිට ස්මාර්ට් නිවස දක්වා පෞද්ගලික භාවිතයේ සිට සමස්ත රටක පරිපාලණය දක්වා වපසරියක් එය අත්පත්කර ගනිමින් සිටී. එක් අතකින් එය වඩාත් සරල වෙමින් ඇත. තවත් අතකින් එය වඩාත් ජීවිත පාලණය කරන්නක් වෙමින් සිටී. පරිගණකය වෙබ් අඩවියේ අරමුණ වන්නේ මේ පැමිනෙන සංකීර්න යුගයේ දී සිදුවන පෙරලිය තාක්ෂණිකව පමනක් නොව දේශපාලණිකව හා ආර්ථික අර්ථවලින්ද විමසා බලන්නය. විශේෂයෙන් කිව යුත්ත නම් එය සාම්ප්‍රධායික දේශපාලණය හෝ සාම්ප්‍රධායික ආර්ථික අර්ථනම් නොවන්නට නියමිත බවයි.

www.Pariganakaya.Com