Pages

2020-12-07

පිටපත

ඒ ආකාරයෙන් සැලකීමේදීද මේ පරිවර්තනීය යුගයකි. ඔබේ ඩිජිටල් පිටපත සෙවනැල්ලේ භූමිකාවෙන් පලමු අනන්‍යතාවයේ භූමිකාවට පැමිනෙමින් ඇත.  එනම් එලබෙන්නේ ජීවවිද්‍යාත්මක පිටපත දෙවන අනන්‍යතාවය වන යුගයයි.
Pubudu Siriwansa
#siriwansa