Pages

2020-12-04

අතෘප්තිකර මනස..

පැහැදිලි අහස කඳුමුදුනත පා මාවත රත් පැහැයෙන් සරසා දිව්‍ය විමානය වෙත කැදවනවා වැනිය. සැහැල්ලු පා ගමන අතරතුර ඈ තම අදහස පවසන්න විය ."අතෘප්තිකර මනස පුද්ගල අර්ථවලින් මෙන්ම සමාජ අර්ථ වලින්ද රෝග නිධානයකි. එය පුද්ගල අර්ථවලදී වෛද්‍ය විද්‍යාත්මක වනවා සේම සමාජ අර්ථවලදී දේශපාලණික වනවා". මා කවදත් ප්‍රියකල ඇගේ අර්ථදැක්වීම් තම වෘතීය සීමාවට උඩින් වන යමකි. එය අපූරුයැයි මම සිතමි.
Pubudu Siriwansa
#siriwansa