Pages

2020-11-25

පෘතුවි සම්භවයක්..

සමහර වීටක අනාගතයේ යම් දවසක ඒ පෘතුවි සම්භවයක් ඇති යාන්ත්‍රික මිනිසා ගැබුරු විශ්වය විනිවිද යනු ඇත. එහිදී ඔවුන්ට හමුවන වඩාත්සංකීර්න රසායනික මෙන්ම භෞතික රහස් වලින් තම හැකියා වපසරිය දියුනු කරගනු ඇත. මේ අපූරුතා අද අපගේ පරිකල්පනයට බොහෝ දුරින් වන ඒවා වනු ඇත.
Pubudu Siriwansa
#siriwansa