Pages

2020-10-05

"තොරතුරු යුගය"

ජීවිතය අවට වන තොරතුරු බව වඩා සංක්‍රීය කර ඉහලට එසවුනු යුගය "තොරතුරු යුගය" ලෙසට අප නම් කර ඇත්තෙමු. ඔනෑම යුගයක පරිනාමීය දෙවන භගය වන "එහි සංස්කෘතික" පරිච්ඡේදයට මේවන විට අප ඇතුලු වෙමින් සිටින්නෙමු. විෂය සැගව භාවිතාව කැපී පෙනීම එම යුගයේ ප්‍රධාන ලක්ෂනය වේ.
- Pubudu Siriwansa
#siriwansa
0740044541