Pages

2020-10-30

පරිගණකය..

මිනිස් කථාන්දරයේ වන අපූරුතම අත්පත් කර ගැනීම පරිගණකය විය යුතුය. "මතක තබා ගැනීම" මෙන්ම "එම මතකයන් යලි යලි සැකසීමේ" හැකියාව මිනිස් කථාන්දරයේ කේද්‍රය වන "මනසේ" යාන්ත්‍රික කරන ලද අනුරුවයි. කෘතීම බුද්ධිය සමග උත්කෘෂ්ඨ වන එම වෙගවත් හා බහුල ජාලගතවීම සමග විශ්ව මනස සංකල්පයද ඉදිරියේදී සාර්ථකව අත්පත් කර ගනු ඇත.
- Pubudu Siriwansa
#siriwansa