Pages

2020-10-03

ඩිජිටල් නම්‍යතා

එක් දෙසකින් අපමන මිනිස් අවශ්‍යතාවයන්ය. තවත් දෙසකින් සමාජය මත මෙවා ඔබ මොබ චලනය සුමට කරගැනීම සදහා භාවිතාවන මුදල් නම් සම්මත වටිනාකම් ඒකකයන්ය. බැංකුවක් යනු මේ අතර සිටගන්නා අපූරු ආයතනික ගොඩනැගීමකි. ඔවුන් මේ මුදල් නම් සුමටකාරකය කලමනාකරනට නෙක ආකාරයෙන් මැදිහත් වෙයි. ඩිජිටල් නම්‍යතා මේ සදහා මැදිහත්වීම අපූරු හැදෑරීමකට අවස්ථාවකි.
- Pubudu Siriwansa
#siriwansa
0740044541