Pages

2020-10-22

යාන්ත්‍රික කිරීම..

ස්වාභාවික ජීව කථාන්දරයේ හැරවුමට අප පිවිසෙමින් සිටින්නෙමු. වසර දස දහසක් පුරා මිනිස් වර්ගයා අත්පත් කරගත් කරුනු කාරනා මෙන්ම ඒවා සැකසුම් හැකියාවන් යාන්ත්‍රික කිරීම හා එහි පාලනය අපගෙන් ගිලිගීම එම තීරනාත්මක විශ්ව මොහොතයි. නැතිනම් යලි හමුනොවන සමුගැනීමයි.
- Pubudu Siriwansa
#siriwansa