Pages

2020-09-11

මූල්‍ය කලමනාකරනය..

සාර්තක මූල්‍ය කලමනාකරනය පුද්ගල අර්ථ වල සිට රාජ්‍ය අර්ථ දක්වාම තීරනාත්මක සාධකයකි. ඩිජිටල් යුගයේදී බැංකුවකට මේ සදහා කලහැකි මැදිහත්වීම් වඩාත් ඉහලය. වඩාත් විශ්ලේෂණීය හා මගපෙන්වීම් සහිත මැදිහත්වීමකට ඔවුන්ගේ පැමිනීම දෛනිකව දියුනුවන ඔන්ලයින් පහසුකම් ඔස්සේ පැහැදිලිව දැකිය හැක.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa