Pages

2020-09-10

තාක්ෂණික අර්ථවලට

ජීවිතය වඩාත් තාක්ෂණික අර්ථවලට ඌනනය වීම එලබෙමින් ඇති යුගයේ ප්‍රමුක ස්වභාවය යැයි හදාරන්නන් පැහැදිලි කරමින් සිටිනවා. සිරුර මෙන්ම මනස ක්‍රමයෙන් නව අර්ථ වෙතට පිවිසෙමින් තිබෙන බව ඔවුන් පැහැදිලි කරමින් සිටිනවා.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa