Pages

2020-08-29

පරිගණකය

තවමත් අප භාවිතාකරමින් සිටින පරිගණකය නම් උපකරනයේ නැතිනම් පරිගණක බව නම් භාවිතාවේ ආකෘතිය වන්නේ ඉලෙක්ට්‍රොනික මූලිකව ක්‍රියාත්මකවන ද්වීතීක බවකට ඌනනය කරගන්නා දත්ත හා ඒවා මතට යොදාගන්නා තාර්කික හා ගනිතමය ක්‍රියාකාරකම් ගබඩා කරන, සක්‍රීයකරවන, හා තම පරිසරයන් තුල ඔබ නොබ සංනිවේදනය කරගන්නා උපකරනයකටය.
- Pubudu Siriwansa
#pubudusiriwansa
#siriwansa