Pages

2020-08-02

මිනිස් කථාන්දරයේ..

පෘතුවි මිනිස් කථාන්දරයේ ඩිජිටල් පරිඡ්චේදය සටහන් වෙමින් තිබිනි. හදිස්සියේම ඔවුනට හමුවූ කොරෝනා ඛේදවාචකය සමස්ත මිනිස් සටහනම අවුල්කර දමන ලදී. උදාවූ නව තත්වය ඉල්ලා සිටි දුරස්ථ භාවය වැනි විසදුම් සදහාද තමන් නිර්මාණය කරගනිමින් සිටි ඩිජිටල් සංස්කරනයේ පූර්ණ පැමිනීමක් කෙරෙහි වැඩි අවශ්‍යතාවයක් ඔවුන් තුල ඇතිකරනු ලැබුවා වියයුතුය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa