Pages

2020-08-11

සංස්කෘතික දූපත් පිපිරවීමයි.

තොරතුරු යුගයේ ආරම්භක භාගය සටහන් කල වඩාත් තීරනාත්මක හැරවුම වන්නේ සංස්කෘතික දූපත් පිපිරවීමයි. නෙක ස්වාභාවික බාදක ව්සින් වසර දහස් ගනනක් තිස්සේ මිනිස් හැකියා වන් හුදකලා කරමින් නිර්මාණය කර තිබූ හුදකලා අනන්‍යතා එකි නෙකින් විමසන්නටත්, අක්‍රමනය වන්නටත් අවස්ථාව පැමිනීම බෝහෝ විට වේදනාකාරී අත්දැකීමක් ලෙසට දැනුනා විය යුතුය.
'Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa