Pages

2020-07-09

ඩිජිටල්කරනය

ජීවිතය අවට බොහෝ දෑ ඩිජිටල්කරනය වනවිට, ඒවා මතට අවශ්‍යවන ක්‍රියාන්විතයන් වඩ වඩාත් ඩිජිටල් වෙමින් විඳුලි වේගයෙන් සැකසෙනවිට මෙන්ම මේවා ලොවපුරා ඔනෑම අස්සක මුල්ලකටම විඳුලි වේගයෙන් ගමන් කරන විට නිර්මාණය වෙමින් ඇති නව ලෝකය තවමත් නිර්වචනය වෙමින් ඇත්තකි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa