Pages

2020-07-20

හදවත් මත සටහනක් ..

මේ පොලොව මතින් ඇවිඳ ගිය කීයෙන් කීදෙනාටද හැකි වුනේ තම සමකාලීනයන්ගේ හදවත් මත සටහනක් තබන්නට තමන් ඔවුන් සමග ජීවත් වූ බවට. තම හදවත් මොහොතක් හෝ අනිකුන් සමග සමරිද්මයකට ගෙනෙන්නට සමත් වූ ඔවුන් මහත් වාසනාවන්තයින් යැයි මම සිතනවා.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa