Pages

2020-07-23

මාධ්‍ය

සත්‍යය නම් අද වන විට මාධ්‍ය ඔබව පාලනය කරමින් සිටින්නේ "ඔබ සිතනවාට වඩා" නොව "ඔබට සිතන්නට කිසිවක් ඉතිරි නොකරන" තරමටය. කාරනය වඩාත් භ්‍යානක වන්නේ පෞද්ගලිකව ඔබ මාධ්‍ය මග හැර සිටීමෙන් මෙම සත්‍යයෙන් මිදින්නට නොහැකි නිසාය.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa