Pages

2020-07-15

පරිනාමය

පෙර සංස්කෘතික මිනිසාගෙන් සංස්කෘතික මිනිසා බිහිවෙන්න කොයිතරම් අවිංඥානික මිනිස් ශක්තියක් වැය වෙන්න ඇතිද? තවත් ඉදිරියට යමින් ඔහුගෙන් දේශපාලණ සත්වයා බිහිවෙන්නට කොතරම් සවිංඥානික කැපවීමක් සිදුවෙන්නට ඇතිද. එතැනින්ද ඉදිරියට යමින් දේශපාලණ සත්වයා තම තාක්ෂණික සත්ව පරිනාමය සදහා කොතෑම් බුද්ධිමය හැකියාවක් කැපකරමින් සිටිනවාද?
"Thar Minisa"
- Pubudu Siriwansa
#siriwansa