Pages

2020-06-03

වැදගත් යෝජනා

කොරෝනා වසංගතය මිනිස් කථාන්දරය සඳහා හැරවුම් ලක්ෂ කිහිපයක්ම යෝජනා කරමින් සිටී. තමන් අවට පරිසරයේ සිට පෞද්ගලික ජීවිතය දක්වා නෙක ස්වාභාවයෙන් ඒවා වේ. නැවත පෙර ජීවිතය වෙත පිවිසෙමින් සිටින අප මේ වැදගත් යෝජනා සමග එකග වෙමින් සිටිනවාද?
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa