Pages

2020-06-16

අනන්තය..

දෘශ්‍යව මෙහිවන උස්තම කඳු පන්තියේ ආශ්‍රමය පිහිටා ඇත. ඒනිසාම අනන්තය තෙක් පෙනෙන විසල් කඳුමුදුනතක සිට ලෙසට උපකල්පනයකට පිවිසියෙමි. එහෙත් නෙහි එන බහුතරයක් දෙනා අනන්තය කෙසේ වෙතත් තම දෙපා මුලවත් හරි හැටි නොදැක ආපසු යන ආකාරය වේදනාවෙන් බලා සිටින්නෙමි.
"Tharu Minisa"
- Pubudu Siriwansa
#siriwansa