Pages

2020-05-17

ජීව යාන්ත්‍රිකකරනයට..

ඔනෑම පෙදෙසක ජීව කථාන්දරයක තීරනාත්මක හැරවුමක් ලෙසට එම ජීව ගොනුම අවියක් ලෙසට ඔවුනට එරෙහිව භාවිතයට පිවිසීම සිතිය හැක. ඉන් අනතුරුව එලබෙන්නේ එම ජීව වර්ගයා තම ජීව ගොනුව ක්‍රමයෙන් යාන්ත්‍රිකකරනයට පිවිසීම විට හැක.
"Tharu Minisa"
-- Pubudu Siriwansa
#siriwansa