Pages

2020-04-08

අවිංඥානික තිපාසයකිනි.

මිය නොගිය යෞවනයා හෝ යෞවනිය ජීවිතය මත ශේෂවීම නිර්මාණය කරන්නේ නිමා නොවන ජීවන සංචාරයකි. අතෘප්තිමත් බව නැවත නැවත වෙනස් ජීවිත පෙදෙස් වෙතට නිර්මාණශීලීව කැඳවා ගෙන යන්නේ අවිංඥානික තිපාසයකිනි.
"THARU MINISA"
- Pubudu Siriwansa