Pages

2020-04-11

පරිගණකය හා එහි ආධිපත්‍ය

පරිගණකයට උපාංගයක් ලෙසට මෙන්ම භාවිතාවක් ලෙසට ආවේනික දේශපාලණයක් තිබේ. මේවා තවදුරටත් ඔබේ යටහත් පහත් සේවකයන්ම නොවේ. සමහර විටක අප ප්‍රබන්ධ ආකාරයට අත්විඳි ආධිපත්‍ය පැමිනෙනවා ඇත්තේ වෙනස්ම ආකාරයකට විය හැක.
"THARU MINISA"
- Pubudu Siriwansa