Pages

2020-03-08

උපාංග හා ඇබ්බැහිය...

තාක්ශනය එක් කාරනාවකි. එම තාක්ශන භාවිතාව සමාජ පරිසරය මත ඇති කරන සංස්කෘතිය තවත් කාරනාවකි. සරල කරන ලද තොරතුරු උපාංග භාවිතාව මිනිසුන් මත නිර්මාණය කරමින් තිබූ ඇබ්බැහියට ඒවා නිර්මානයේදී මූලික වූ අයවලුන් පවා බියවූ බවක් එම උපාංග තම පෞද්ගලික පරිසරයේදී සීමාකිරීමට ගත් පියවරවල් අපට පෙන්වා දෙයි.
"Tharu Minisa"
- Pubudu Siriwansa