Pages

2020-02-28

මිනිස් කථාන්දරය

ජීවවිද්‍යාත්මක මිනිසා මත අධ්‍යාත්මික මිනිසා නිර්මාණය විය. එය මිනිස් කථාන්දරය අනෙක් සියලු ජීවවිද්‍යාත්මක කථාන්දර වලින් ඉහලට ඔසවා තබන්නට හෙතුවිය. එලබෙන්නේ මිනිසාගේ ඉලෙක්ට්‍රොනික සංස්කරනය ඉහලට ඔසවෙන යුගය ලෙසට සටහන් වෙමින් ඇත. එම යුගය මිනිස් කථාන්දරය වඩාත් යාන්ත්‍රික කරවන්නක් වෙනවා වියයුතු යැයි විස්වාස කරනවා හැරෙන්නට වැඩි යමක් තවමත් අපි නොදන්නෙමු.
"Tharu Minisa"
- Pubudu Siriwansa